උක්ත තරඟ විභාගය සඳහා අයදුම්කර ඇති ආබාධිත අයදුම්කරුවන් 2024.10.23 දිනට පෙර වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශය වෙත (0372233769) දුරකථන ඇමතුමක් ලබා දී ඔබගේ අයදුම්පත්‍රය තහවුරු කරගන්නා මෙන් දන්වනු ලැබේ. 

Disabled applicants who have applied for the said competitive examination are advised to make a telephone call (0372233769) to the examination department of the North West Provincial Council Public Service Commission (0372233769) before 23.10.2024 and confirm your application.


TEACHING EXAM (PHASE II): NOTICE FOR DISABLED APPLICANTS.
2024.02.28

වයඹ පළාතේ පළාත් සභා පාසල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා පළාත් පාදකව උපාධිධාරීන් බඳවා ගැනීමේ (අදියර II) විවෘත තරඟ විභාගය සඳහා අයදුම් කළ ආබාධිත අයදුම්කරුවන් සිටී නම්, ඒ් බව 2024.03.07 දිනට පෙර වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශයට දන්වන්න.


வடமேல் மாகாணத்தின் மாகாண சபை பாடசாலைகளில் காணப்படும் ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 வகுப்பின் I (அ) தரத்திற்கு மாகாண அடிப்படையாகக் கொண்டு பட்டதாரிகளை ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சைக்கு (கட்டம் II) விண்ணப்பித்த ஊனமுற்ற விண்ணப்பதாரர்கள் இருப்பின், 2024.03.07 திகதிக்கு முன்னர் வடமேல் மாகாண சபை பொது சேவை ஆணைக்குழுவின் பரீட்சை பிரிவுக்கு தெரிவிக்கவும்.


TEACHING EXAM - PHASE 01 INTERVIEWS ON
5th and 6th of MARCH, 2024.
2024.02.28

2023.09.01 දිනැති අංක 2348 දරණ රජයේ ගැසට් පත්‍රයේ පලකරන ලද බඳවාගැනීමේ නිවේදනය අනුව 2023.11.11 දින පැවැත්වූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණ 2024.03.05 සහ 2024.03.06 යන දිනවලදී වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


2023.09.01 தேதியிட்ட 2348 இலக்க வர்த்தமானப் பத்திரிகையில் வெளியிடப்பட்ட அறிவிப்பின் படி, 11.11.2023 அன்று நடைபெற்ற போட்டித் தேர்வு முடிவுகளின் அடிப்படையில் தகைமையை பரீட்ச்சித்தலுக்கான நேர்முக பரீட்சைகள் 2024.03.05 மற்றும் 2024.03.06 ஆகிய தேதிகளில், வடமேல் மாகாண சபை வளாகத்தில் நடைபெறவுள்ளது.


MSO GRADE III EB, MARCH 09
2004.02.28

වයඹ පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 මාර්තු 09 දින පැවැත්වෙන අතර, ඒ් සඳහා වන විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත.


வடமேல் மாகாண சபை பொது முகாமைத்துவ சேவை உத்தியோகத்தர் சேவையின் தரம் III உத்தியோகத்தர்களுக்கான வினைதிறன்காண் தடை பரீட்சை மார்ச் 9, 2023 இல் நடைபெறவுள்ளதுடன், அதற்கான பரீட்சைச் அனுமதி அட்டைகள் தற்போது அஞ்சலுக்கு அனுப்பி வைக்கப்பட்டுள்ளன.