අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024.10.09 ලෙසද, සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසන් දිනය 2024.10.02 ලෙසද සංශෝධනය කරන ලදි.

Read more

සුදුසුකම් ලත් නිලධාරීන් සිය අයඳුම්පත් 2024.09.09 දිනට පෙර වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශය වෙත එවීමට කටයුතු කරන ලෙස, මෙයින් කාරුණිකව දන්වනු ලැබේ.

Read more