උක්ත විභාගයට මාර්ගගතව අයදුම් කර, විභාග ගාස්තු ගෙවීමට නොහැකි වූ අයදුම් කරුවන් සඳහා එම විභාග ගාස්තු ගෙවීමට 2024.07.12 දින දක්වා කාලය දීර්ඝ කර ඇත. For those applicants who have applied online for the said examination and are unable to pay the examination fees, the time to pay the examination fees has been extended till 12.07.2024.